කොළයේ ලියන බිල් සහ ගණන් හදන අමාරුව ඉවරයි. Android phone, Computer, iPhone — ඕනම එකක වැඩ කරනවා. Internet නැතත් වැඩ.
Card එකක් ඕන නෑ · Download කරන්න ඕන නෑ · විනාඩි 2න් පටන් ගන්න
Product එක tap කරන්න, Charge කරන්න, Receipt එක print කරන්න හෝ WhatsApp කරන්න. ඒ තරම් ලේසියි.
Product tap කරලා හෝ Barcode scan කරලා ඉක්මනට බිල් දාන්න. ඉතුරු සල්ලි (change) automatically හදනවා.
58mm / 80mm thermal printer එකෙන් print කරන්න, නැත්නම් customer ට WhatsApp බිල් එකක් යවන්න.
විකුණන හැම එකකම stock එක අඩු වෙනවා. Stock අඩු වෙද්දී alert එකක් එනවා.
දවසේ, සතියේ, මාසේ විකුණුම්, ලාභය (profit), වැඩිපුරම යන බඩු — එක බැල්මෙන්.
% හෝ ගාණක් discount දෙන්න, VAT/Tax එකතු කරන්න, බිලක් refund කරන්න.
Phone එක කැඩුණත් අලුත් එකේ key එක දාපු ගමන් ඔක්කොම ආපහු එනවා. Phone + PC දෙකේම එකම data.
ණයට දෙන්න, ගෙවීම් ලියන්න, ඉතුරු ණය WhatsApp එකෙන් customer ට මතක් කරන්න.
සහල්, එළවළු, හාඩ්වෙයාර් — 0.5kg හෝ රු. 100ක වටිනාකමට බිල් දාන්න.
අද cash කීයද, ලාච්චුවේ තියෙන්න ඕන ගාණ, අඩු / වැඩි — තත්පර 10න්.
සේවකයන්ට විකුණන්න විතරයි. Refund, ලාභය, settings අයිතිකරුට විතරයි.
මුළු app එකම සිංහලෙන් / English වලින්. බිල් සිංහලෙනුත් print කරන්න පුළුවන්.
බිලක් දාන ඕනම පොඩි ව්යාපාරයකට.
කඩේ counter එකේ තියෙන PC / laptop එකේ full POS එකක් වගේ. Barcode scanner එකත් plug කරලා වැඩ.
Computer එකක් නැද්ද? ප්රශ්නයක් නෑ. Phone එක ඇති.


පළමු බිල් 30 සම්පූර්ණයෙන්ම නොමිලේ. කැමති නම් විතරක් ගන්න.
App Store, Play Store ඕන නෑ.
"Free Try" ඔබලා ඔයාගේ කඩේ නම සහ බඩු දාන්න.
Android: ⋮ → Install app
iPhone: Share → Add to Home Screen
PC: Address bar එකේ ⊕
බිල් 30 ඉවර වුණාම WhatsApp කරලා license key එක ගන්න.
ඔව්. පළමු පාරට open කළාට පස්සේ internet නැතුවත් බිල් දාන්න, print කරන්න පුළුවන්. WhatsApp බිල් යවන්න විතරක් internet ඕන.
නෑ. Link එක open කරලා "Install" / "Add to Home Screen" කළාම phone එකේ app එකක් වගේම icon එකක් හැදෙනවා.
නෑ. License එක දැම්මාම ඔයාගේ data ඔක්කොම ඉබේම cloud එකට backup වෙනවා. Phone එක කැඩුණත් නැති වුණත්, අලුත් phone එකේ PocketTill දාලා එකම license key එක දැම්මාම ඔක්කොම ආපහු එනවා. (Settings → Download backup එකෙන් ඔයාටම file එකක් තියාගන්නත් පුළුවන්.)
WhatsApp කරන්න. Bank transfer / eZ Cash / mCash වලින් ගෙවලා විනාඩි කීපයකින් license key එක ලැබෙනවා.
අනිවාර්ය නෑ. WhatsApp බිල් යවන්න පුළුවන්. Printer එකක් තියෙනවා නම් 58mm / 80mm / A4 ඕනම එකකින් print වෙනවා.
ඔව්, එකම license key එක ඔයාගේ devices දෙකේම දාන්න පුළුවන්. බිල්, stock, ණය පොත දෙකේම auto sync වෙනවා — phone එකෙන් දාපු බිල PC එකේ report එකේ පේනවා.
බිල් 30ක් නොමිලේ. කැමති නැත්නම් සතයක්වත් ගෙවන්න ඕන නෑ.